අධ්‍යන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය 10 වන ශ්‍රේණියේදීත් උසස් පෙළ විභාගය 12 වන ශ්‍රේණියේදීත් පැවැත්විය යුතු බවට උසස් අධ්‍යාපනය සංවර්ධනය වෙනුවෙන් පත් කරන ලද විශේෂ පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව නිර්දේශ කර තිබෙනවා. අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් රැස් වූ එම විශේෂ පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව සකස් කළ නිර්දේශ ඇතුළත් වාර්තා 21 වන දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරුණා.